Athpotha for Android 1.2

Licence: Gratuit ‎Taille du fichier: N/A
‎Note des utilisateurs: 0.0/5 - ‎0 ‎Votes

Sur Athpotha for Android

Découvrez comment travailler avec votre appareil Android, avec ce guide Android Sinhala...***

Android est le premier système d’exploitation au monde pour les appareils mobiles. Mais il reste peu clairsemé dans le secteur mobile sri-lankais. Avec une poussée soudaine de la tendance des téléphones intelligents, maintenant nous voyons beaucoup de téléphones Android sont utilisés au Sri Lanka. Maintenant, le problème est beaucoup de nos utilisateurs, qui utilisent des téléphones Android, ne sont pas conscients des caractéristiques de leurs combinés Android. Pour remédier à cette lacune, nous sommes Durakatana, un seul et unique magazine mobile et de télécommunications au Sri Lanka, présente cette application d’apprentissage précieux à nos utilisateurs android sri-lankais gratuitement.

Cette application est totalement construit comme un guide Android Sinhala ou vous pouvez l’appeler comme un « Manuel Android » qui vient en langue cinghalaise. Commence par une petite introduction sur ce qu’est vraiment Android, cette application vous guider à travers de la première puissance sur votre appareil Android, à chaque section du monde Android. Avec du contenu descriptif et des images appropriées, vous pouvez être familier avec votre appareil Android très rapidement. À partir du menu principal indexé, vous pouvez passer à n’importe quelle section du guide que vous voulez. Nous espérons que cette application permettra aux utilisateurs novices sur la façon d’utiliser leurs combinés Android à son plein potentiel.

Android Athpotha est gratuit... Un cadeau vraiment précieux pour les utilisateurs mobiles sri-lankais...

De One & Only Durakatana

--------------------------------------------------------------------------

~ ඇන්ඩ්‍රොයිඩ් වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න

දැන් "දුරකථන" ඇන්ඩ්‍රොයිඩ් අත්පොත සිංහල මෘදුකාංගයක් ලෙසින් ~

ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම ජංගම මෙහෙයුම් පද්ධතිය වුවත්, ලංකාවේ එය තවමත් එතරම් ප්‍රචලිත වී නැහැ. අප රටේ දුරකථන පරිශීලකයන් අතරත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාවය පැතිරී ඇති නමුත්, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඇති බොහෝ දෙනා එයින් නිසි ලෙස වැඩ ගන්නා හැටි දන්නේ නැහැ. ඉතින්, නොදන්නා ඇන්ඩ්‍රොයිඩ් ගැන - දන්නා සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබට අත්වැලක් වෙන්නටයි මේ මෘදුකාංගය "දුරකථන" අපෙන් ඔබට පිරි නැමෙන්නේ...

ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්දැයි යන පැහැදිලි කිරීමේ සිට ඔබේ ඇන්& #8;රීමේ සිට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මිලදී ගෙන පළමුවරට On කරන අවස්ථාව හා එයින් ඔබ්බට ඔබේ දුරකථනයේ ඔබට මුණ ගැසෙන සියළුම අවස්ථාවන් ආවරණය වන ලෙසින් මේ උපකාරක මෘදුකාංගය සකසා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ගැන වගේම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් එදිනෙදා සිදුකරගත හැකි සියළුම කාර්යයන් ගැන මෙහි විස්තර කර ඇති අතර රූප සටහන් මගින් ඔබට පහසුවෙන් අදාල කාරණා තේරුම් ගත හැකි වනු ඇත. ප්‍රධාන මෙනුව මගින් කැමති මාතෘකාවක් වෙත ක්ෂණිකව ගමන# 30; කළ හැකියි.

කවදත් නැවුම් දේ මුලින්ම ඔබට ගෙනෙන ලංකාවේ ප්‍රථම හා එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව, "දුරකථන" වෙතින් ඔබට පිදෙන මේ ප්‍රයෝජනවත් මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඔබේ ප්‍රියතම app එක වනු ඇති බව අපේ විශ්ව ාසයයි...