Sri Lanka Driving Exam (සිංහල) 2.07

Licence: Gratuit ‎Taille du fichier: 11.53 MB
‎Note des utilisateurs: 4.2/5 - ‎3 ‎Votes

Sur Sri Lanka Driving Exam (සිංහල)

(UNIQUEMENT POUR L’EXAMEN DE CONDUITE SRI LANKAIS (langue CINGHALAISE))

(සැයු: නිවැරදි පිළිතුරු mise à jour කරන ලදී.) (අපගේ උත්සාහය අගය කරන්නේ නම් Taux « 5 Étoiles » කිරීමට ට ට අමතක නොකරන්න.) මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ලයිසන් වර්ග 2 කි. (1) සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය (2) බර වාහන රියදුරු බලපත්‍රය මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය ‍යුතුය. රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ. මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි. (1) නව ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට :- මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට අවශ්‍ය න&3512;&340;න දීමට අවශ්‍ය නම් ඔබට ඇත්තේ « නව ප්‍රශ්න පත්‍රයක&් » Button එක Click කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ. (2) පුහුණු වීමට :- ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්‍රශ්න එකවර & & #3517;බා ගත හැක. මෙහි ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්‍ර විභගායට පැමිණිය හැකි සියලුම ප්‍රශ්න මෙහි ි ි 3461;න්තර්ගත වේ. පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි. ස්තූතියි! ඔබට ජය! Chers amis, cette application est très utile pour vous de faire face à l’examen de permis de conduire avec 100% de confiance. Pour obtenir le permis de conduire devrait vouloir faire face à l’examen de conduite menée par le département de la circulation automobile au Sri Lanka. Chaque document contient 45 questions et le temps autorisé est d’une heure. Je pense que ce document d’examen est très utile pour vous d’améliorer vos connaissances et de passer l’examen du permis de conduire au Sri Lanka à coup sûr. Cela a deux modes. (1) Mode examen : Vous devez faire face à un document d’examen de conduite presque similaire à la vraie feuille d’examen. Chaque fois que vous faites un test dans ce mode, vous obtiendrez un document différent qui contient 45 questions que les questions sont sélectionnées au hasard à partir de la base de données de toutes les questions possibles en examen réel. (2) Mode formation Vous pouvez choisir ce mode à des fins de formation. Vous pouvez faire face à toutes les questions possibles qui peuvent être là dans le vrai document d’examen. Il peut être assuré que si vous pouvez faire face avec succès à ces questions, vous passerez le vrai document d’examen à coup sûr que nous pouvons garantir! Nous vous serions très reconnaissants de vos suggestions et commentaires pour les futures mises à jour. S’il vous plaît n’hésitez pas à commenter!