Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays 3.0.0

Licence: Gratuit ‎Taille du fichier: 3.04 MB
‎Note des utilisateurs: 0.0/5 - ‎0 ‎Votes

වසර 4ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම පස්වන වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2021 වර්ශය සඳහා Sinhala Calendar යාවත්කාලීන කොට ඇත. ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ. -කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත -හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත -සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත -ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා thèmes ඇතුල& #58;කාරය සඳහා thèmes ඇතුලත් කර ඇත -ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත « ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක් » ----------------------------------------------------------------------------------------------------------------------------------------------- Bienvenue à la 5ème itération du calendrier cinghalais. La version 2021 du calendrier cinghalais a été publiée. C’est pour les Sri Lankais qui ont besoin d’un calendrier cinghalais sri-lankais dans leurs mobiles. Cette application inclut les jours de poya sri-lankais, les jours fériés, les jours fériés spéciaux et les jours de fête/célébration internationaux/locaux. Spécialement avec la nouvelle version du calendrier ci-dessous les fonctionnalités sont ajoutées avec votre demande. -Sélectionnez l’année civile -Trouver les numéros d’urgence -Changer le premier jour de la semaine -Ajoutez vos propres événements -Ajoutez les anniversaires de vos proches -Ajout de thèmes -Ajout de prévisions météorologiques -Un calendrier sri-lankais simple-

historique de la version

  • Version 1.6 posté sur 2017-01-21
    -Android 7.1 Support,-New Feature:Language Selection,-Font Sizes fixed for early Android Versions,-Highlighted weekends,-Expanded info

Détails du programme