Helakuru - One Country. One App. ?? 7.7.8
Vous pourrez télécharger en 5 secondes.
Sur Helakuru - One Country. One App. ??
හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනකගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත. මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අතර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙළ අදහස ් බෙදා හදා ගන්නා එකම හෙළ සමාජ ජාලය ද වේ. හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි. Tapant ⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/ල/ුකල/ල/ුකල/ූ/ලුකූල/ූ/ලූ/ලල&ලුකවිජේසේකර), ඉංග්‍රී&3523;&3538;, දෙමළ, ඉමෝජි ලිවීමේ පහසුකම ⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම ⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම Sociale ⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී #3512 <0>;මේ පහසුකම ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න) Services ⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව ⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක ;් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව ⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව Outils ⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ ;්දකෝෂ පහසුකම ⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම ⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා montage photo කකක #3538;රීමේ පහසුකම Informations ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම ⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම ⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න! Versions - BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම&535;හක වෙළඳ දැන්වීම් සහිතයි, මූලික පහසුකම් පමණයි - PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, ගාස්තු සහිතයි හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා [email protected] හරහා අප වෙත යොමු කරන්න. පරිශීලක සහය 👉 http://m.me/helakuru අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: භාෂා ලංකා පුද්ගලික සමාගම 46, ගාලු පාර, කළුතර | 0342040600 https://www.bhasha.lk | [email protected] --------------- Helakuru est la marque numérique n° 1 du Sri Lanka aimée des Sri Lankais du monde entier. Il a permis aux Sri Lankais d’écrire Sinhala numériquement pour la première fois et a actuellement évolué vers une plate-forme Super App qui offre plusieurs services numériques à travers la même application qui habilite la vie quotidienne des Sri Lankais numériquement. Helakuru sert actuellement plus de 5 millions de Sri Lankais et sont maintenant devenus le leader dans la fourniture d’informations en temps réel aux Sri Lankais ainsi que la seule plate-forme de réseau social qui mettent en valeur les compétences d’écriture créative cinghalaise des Sri Lankais. Voici la liste des services numériques offerts par Helakuru. Tapant ⭐ Clavier - Ecrire Sinhala (Phonétique/Wijesekara), Anglais, Tamoul & Emoji ⭐ Voice Typing - Ecrire Sinhala avec votre voix ⭐ Prédictions word - Prise en charge de la prédiction cinghalaise Sociale ⭐ Esana - Service de livraison de nouvelles en temps réel via notifications ⭐ Sithalu - Sinhala Creative Writing Platform ⭐ Vaada - (Bientôt) Services ⭐ Rechargement - Rechargement en ligne pour n’importe quel réseau ⭐ Channelling - Online Doctor channeling ⭐ Classifieds - Annonce en ligne & visualisation Outils ⭐ Aruth - Dictionnaire entre cinghalais et anglais ⭐ Satahan - Installation de prise de notes ⭐ Chithrana - Installation sinhala Photo Editor Informations ⭐ Niwadu - Sri Lankan Holidays ⭐ Ada Dawasa - Astrologie Info & Services ⭐ Loterie - Numéros gagnants Infos Soyez un Sri Lankais fier qui s’exprime et utilise les services numériques à Sinhala Versions - BASIC: Annonce prise en charge, Seules les fonctionnalités de base, Gratuit - PRO: Toutes les fonctionnalités, pas d’annonces, frais appliqués Un fier produit sri-lankais! 🇱🇰 Produit et commercialisé par : Bhasha Lanka (Pvt) Ltd 46, Chemin Galle, Kalutara | 0342040600 https://www.bhasha.lk | [email protected]