Helakuru - One Country. One App. ?? 7.7.8

Licence: Gratuit ‎Taille du fichier: 39.85 MB
‎Note des utilisateurs: 3.7/5 - ‎44 ‎Votes

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත. මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස ් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ. හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි. Tapant ⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/ල/ුකල/ල/ුකල/ූ/ලුකූල/ූ/ලූ/ලල&ලුකවිජේසේකර), ඉංග්‍රී&3523;&3538;, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම ⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම ⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම Sociale ⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී #3512 <0>;​​මේ පහසුකම ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න) Services ⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව ⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක ;් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව ⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව Outils ⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ ;්දකෝෂ පහසුකම ⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම ⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා montage photo කකක #3538;රීමේ පහසුකම Informations ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම ⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම ⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න! Versions - BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම&535;හක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි - PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, ගාස්තු සහිතයි හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා [email protected] හරහා අප වෙත යොමු කරන්න. පරිශීලක සහය 👉 http://m.me/helakuru අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: භාෂා ලංකා පුද්ගලික සමාගම 46, ගාලු පාර, කළුතර | 0342040600 https://www.bhasha.lk | [email protected] --------------- Helakuru est la marque numérique n° 1 du Sri Lanka aimée des Sri Lankais du monde entier. Il a permis aux Sri Lankais d’écrire Sinhala numériquement pour la première fois et a actuellement évolué vers une plate-forme Super App qui offre plusieurs services numériques à travers la même application qui habilite la vie quotidienne des Sri Lankais numériquement. Helakuru sert actuellement plus de 5 millions de Sri Lankais et sont maintenant devenus le leader dans la fourniture d’informations en temps réel aux Sri Lankais ainsi que la seule plate-forme de réseau social qui mettent en valeur les compétences d’écriture créative cinghalaise des Sri Lankais. Voici la liste des services numériques offerts par Helakuru. Tapant ⭐ Clavier - Ecrire Sinhala (Phonétique/Wijesekara), Anglais, Tamoul & Emoji ⭐ Voice Typing - Ecrire Sinhala avec votre voix ⭐ Prédictions word - Prise en charge de la prédiction cinghalaise Sociale ⭐ Esana - Service de livraison de nouvelles en temps réel via notifications ⭐ Sithalu - Sinhala Creative Writing Platform ⭐ Vaada - (Bientôt) Services ⭐ Rechargement - Rechargement en ligne pour n’importe quel réseau ⭐ Channelling - Online Doctor channeling ⭐ Classifieds - Annonce en ligne & visualisation Outils ⭐ Aruth - Dictionnaire entre cinghalais et anglais ⭐ Satahan - Installation de prise de notes ⭐ Chithrana - Installation sinhala Photo Editor Informations ⭐ Niwadu - Sri Lankan Holidays ⭐ Ada Dawasa - Astrologie Info & Services ⭐ Loterie - Numéros gagnants Infos Soyez un Sri Lankais fier qui s’exprime et utilise les services numériques à Sinhala Versions - BASIC: Annonce prise en charge, Seules les fonctionnalités de base, Gratuit - PRO: Toutes les fonctionnalités, pas d’annonces, frais appliqués Un fier produit sri-lankais! 🇱🇰 Produit et commercialisé par : Bhasha Lanka (Pvt) Ltd 46, Chemin Galle, Kalutara | 0342040600 https://www.bhasha.lk | [email protected]

historique de la version

  • Version 7.6.19 posté sur 2020-10-29
    Bogue!
  • Version 7.5.9 posté sur 2020-07-08
    Fonction de correction automatique word ajoutée.
  • Version 7.4.27 posté sur 2020-05-01
    Recharges - Amélioration UX
  • Version 4.3.4 posté sur 2018-02-22
    Corrections mineures de bogues. Annonces plus pertinentes.
  • Version 3.4.1 posté sur 2016-05-04
    - Prise en charge du texte prédictif sinhala translitéré lors de la dactylographie en anglais,- Conception du matériel par défaut,- Corrections mineures de bogues
  • Version 1.0.2 posté sur 2013-04-17
    Plusieurs correctifs et mises à jour

Détails du programme