![](/statics/img/blank.png)
Sirith Maldama - Sinhala 1.0
Vous pourrez télécharger en 5 secondes.
Sur Sirith Maldama - Sinhala
Sirith Maldama (Sinhala Kavi / Poems) සිරිත් මල්දම
Sirith Maldama, un livre qui a été écrit en 1895 par Muhandiram M. L. Silva. Ce livre contient des conseils d’une manière de petits poèmes qui contribue à améliorer la bonne conduite dans notre vie.
සිරිත් මල්දම කාව්‍ය සංග්‍රහය කිරිඳිවැල කණිටු විදුහලේ මුල් ගුර;ුවරයාව සිටි ඇම්. ඇල්. සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි.
පාසැල් වියේ ළමුන් සඳහා රචිත උපදේශ කාව්‍යක් , එසේත් නැතිනම් අවවාදාත්මක කාව්‍ය සංග්‍රහයක් ලෙස හැඳින්විය හැකි සිරිත් මල්දම, මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය , හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන් , ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්‍යයන් ලෙ ;ස රචනාකර ඇත.