Sirith Maldama - Sinhala 1.0

Licence: Gratuit ‎Taille du fichier: 5.77 MB
‎Note des utilisateurs: 2.9/5 - ‎5 ‎Votes

Sirith Maldama (Sinhala Kavi / Poems) සිරිත් මල්දම

Sirith Maldama, un livre qui a été écrit en 1895 par Muhandiram M. L. Silva. Ce livre contient des conseils d’une manière de petits poèmes qui contribue à améliorer la bonne conduite dans notre vie.

සිරිත් මල්දම කාව්‍ය සංග්‍රහය කිරිඳිවැල කණිටු විදුහලේ මුල් ගුර;ුවරයාව සිටි ඇම්. ඇල්. සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි.

පාසැල් වියේ ළමුන් සඳහා රචිත උපදේශ කාව්‍යක් , එසේත් නැතිනම් අවවාදාත්මක කාව්‍ය සංග්‍රහයක් ලෙස හැඳින්විය හැකි සිරිත් මල්දම, මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය , හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන් , ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්‍යයන් ලෙ ;ස රචනාකර ඇත.

historique de la version

  • Version 1.0 posté sur 2015-08-13

Détails du programme